Thursday, April 26, 2012

Friday, March 16, 2012

මගේ මිතුර

පහන් සිල නුඹ අඳුර බිඳලන 
උපන් දිය බිඳ පහස නිමවන 
පහණ් කුල මාරුතයෙ නොසැලෙන 
ඇදෙන් පෙර මඟ මිතුර දිරි ගෙන  

අපේ රටේ ලස්සන තැන්










Thursday, March 15, 2012

අහිංසක සැමියා...


ඇත්තටම ඔබ ආදරෙයිද?

ඔබ යමෙකුට ආදරේ කරනවාද.....? පහත කරුණු 12 බලන්න.

12. ඔබ ඔහු / ඇය සමඟ මැදියම් රැය වන තුරුත් කතා කරන අතර නිදා ගැනීමට යහනට ගිය පසුත් සිතන්නේ  ඔහු / ඇය ගැනයි.

11. ඔබ ඔහු / ඇය සමඟ ගමනක් යන විට ඇවිදින්නේ සෙමිනි.

10. ඔහු / ඇය දුරක ගිය පසු දැඩි ශෝකයක් දැනේ.

09. ඔහු / ඇයගේ කටහඩ ඇසුනු විට ඔබේ මුවගට නොදැනීම සිනහවක් නැඟේ.

08. ඔබ  ඔහු / ඇය දෙස බලනවිට අවට සිටින අනෙකුත් පුද්ගලයින් ගැන අවධානයක් ඇතිනොවේ. ඔබට පෙනෙන්නේ ඔහු / ඇය පමණි.

06. ඔබට සැමවිටම සිතීමට අවැසි ඔහු / ඇය ගැන පමණි.

05. ඔහු / ඇය දෙස බලනවිට නොදැනීම ඔබේ මුවට සිනහවක් නැඟෙන බව ඔබට දැනේ.

04. ඔහු / ඇය දැකීමට ඔබ ඕනෑම දෙයක් කරනු ඇත.

03. මෙය කියවන මුළු කාලය තුලම ඔබේ සිත තුල යම් පුද්ගලයකු සැරිසැරීය.

02. ඔබ එම පුද්ගලයා ගැන කොපමණ සිතුවාද යත්, මෙහි අ‍‍ංක 07 නොමැතිබව ඔබ දුටුවේ නැත.

01. දැන් ඔබ එය පරීක්ෂාකල අතර, ඔබේ මුවට සිනහවක් නැඟුණි.

මිතුදම

වැහි බිඳු දිය පොද
මද නල කැටි කොට
ගහ වැල තුරු ඵල
දෝතින් පුද කොට
ඉර හඳ මිහි මව
අතරට මැදිකොට
තැනූ ලෝකයේ
සතුටයි නුඹ මට
අත් වැල් බැද මා
කඳුළට සුසුමට
තනි කම පාලූව
ගුවනට මුසු කොට
සසර පුරා එන
බැඳුමන් සිතකට
විඳවන්නට නොව
මිතු දම විඳිනට....

පරිගණකය යනු

පරිගණකය යනු අප විසින් ලබාදෙන කිසියම් විධාන (Commands)දත්ත (Data) හා උපදෙස් (Instructions) වලට අනුව ඒවා කිසියම් සැකසීමකට (Processing) ලක් කළ හැකි, අවශ්‍ය වූටෙක අප හට ඒවා නැවත ලබා ගත හැකි, ඒවා තම මතකයතුළ තැන් පත්කර ගත හැකි. නැවත මතකය ආවර්ජනය කරමින් දත්ත ලබා දිය හැකි ඒමෙන් ම අපට අවශය පරිදි ක්‍රමලේඛනය (Programming) කළහැකි,  ඉලෙක්ටොනික උපකරණයකි.
පෙර කියු පරිදි පරිගණකය ක්‍රියා කරන්නේ අපි විසින් දෙන විධාන මෙන්ම තොරතුරු උපයෝගී කර ගෙනය. කුමන ‍‍‍හෝ මාධ්‍යයකින් පරිගණකය ‍ ‍‍වෙත ලබා දෙන තොරතුරු ආදානය (Data Input) නමින් හඳුන්වනු ලබයි. ආදානය (Input) කරනු ලබන දෙයක් ආකාර දෙකකින් යුක්තය. එනම්,
1. දත්ත(Data)
2. උපදෙස් (Instructions) යනුවෙනි.
අප පරිගණකය වෙත ලබා දෙන දත්ත (Data) ලෙස හඳුන්වන්නේ කිසියම් පිළීවෙලකට සකස් නොකරන ලද තොරතුරු සමූහයක් වන අතර එය පරිගණකය විසින් සක්ස විය යුතු ආකාරය විස්තර කරනු ලබන්නේ උපදෙස් (Instructions) මගිනි.

කෑම මේසෙ

අව නඩුව

අපූරු පෙම

අපූරු සත්තු

Wednesday, March 14, 2012

මිතුදමට ඇරයුම්


සොඳුරු සිතුවම් සිතේ අතුරන
ලොවේ අරුමය සිතට දනවන
එනතුරා නුඹ මිතුරු දම ගෙන
බලා ඉමි නෙතු පියන් හැරගෙන